Trending News

කින්නියා අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් වසා දැමේ

(උදයම්,ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගී තත්ත්වය සීග්‍ර ලෙස පැතිර යාම නිසා කින්නියා අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් අද සිට දින 3ක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරයි.

ඒ අනුව පාසල් 66ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බව කින්නියා කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කරයි.

කින්නියා ප්‍රදේශයට බලපා ඇති ඩෙංගු උවදුර හේතුවෙන් ගතවූ දින 18 ක පමණ කාලය තුළ පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top