ක්‍රීඩා

කාසියේ වාසිය පාකිස්තානයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (04) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

 

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top