ක්‍රීඩා

කාසියේ වාසිය ඉන්දියාවට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

 

ඒ අනුව ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top