ප්‍රමුඛ පුවත 1

එජාපයේ විරෝධතාවයෙන් පුරහල අවට දැඩි තදබදයක්

(UTV| කොළඹ) – “යුක්තියේ ජනහඬ” මැයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති විරෝධතාවය හේතුවෙන් කොළඹ පුරහල අසල ලිප්ටන් වට රවුම අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව අප වාර්තාකරු පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top