ක්‍රීඩා

ඉන්දු – ලංකා T20 ගැටුමේ තීරණාත්මක තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

 

මේ වන විට තරඟ 03කින් සමන්විත T20 තරඟාවලියේ තරඟය බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙනවා.

 

ඒ හේතුවෙන් තරඟාවලියේ ජය ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම අද තරගය ජයගැනීම අනිවාර්ය වී තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top