ප්‍රමුඛ පුවත 1

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

(උදයම්.කොළඹ)   – දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට නියමිතය.

තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ ලේකම්වරයා පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද මුණගැසීමට නියමිතව තිබේ.

මෙරටින් පිටත්ව යාමට පෙර න්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top