විදෙස්

ඇමෙරිකානු සෙබළුන් 400 ක් සිරියාවේ මෙහෙයුම් වලට

(උදයම්,ඇමෙරිකාව)  – ඇමරිකානු හමුදා  සෙබලූන් 400 ක් අයි.එස්.සංවිධානයට එරෙහි සිරියාවේ ප්‍රහාරක මෙහෙයුම් සඳහා යැවීමට ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය තීරණය කර තිබෙනවා. මෙමෙ කණ්ඩායමට මැරීන් භටයෝද ඇතුලත් වෙති.

ඔවුන් එහි රකා ප්‍රදේශය අයි.එස්.සංවිධානයෙන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා එක්වීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top