(උදයම්,ඇමෙරිකාව) – න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා ජගත් සංවිධානයේදී ආරම්භ වෙයි. ඊයේ ආරම්භ වූ මෙම සාකච්ඡා සඳහා ලොව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් සහභාගීවී...
(උදයම්,ඇමෙරිකාව) – IS ත්‍රස්ත තර්ජනයක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් සඳහා ලැප්ටොප් පරිගණක තහනම් කර ඇති බව හෙළිවෙයි. ඊයේ (21) ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන්ට...
(උදයම්,ඇමෙරිකා) – ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් වොෂින්ටන්යේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. අත්ලාන්තික් සාගරය හරහා සිදු කෙරෙන වෙළෙඳ ගනු දෙනු සහ නේටෝ සබඳතා...
(උදයම්,ඇමෙරිකාව) – තවත් ඇමෙරිකානු සෙබළුන් පිරිසක් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගෙන ඇති බව හෙළි වෙයි. ෆේස් බුක් සමාජ ජාල වෙබ්...
(උදයම්,ඇමෙරිකාව) – ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නව නියෝගය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 3 ක් අභියෝගයට ලක් කර තිබේ.ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6...
(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු හමුදා සෙබලූන් 400 ක් අයි.එස්.සංවිධානයට එරෙහි සිරියාවේ ප්‍රහාරක මෙහෙයුම් සඳහා යැවීමට ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය තීරණය කර තිබෙනවා. මෙමෙ කණ්ඩායමට...
(උදයම්,චීනය) – න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු නොකරන ලෙස අසල්වැසි රටක් වන චීනය උතුරු කොරියාවට දැනුම් දෙයි. එසේ නොකළ හොත් ඉදිරියේදී විශාල ගැටළු ඇති...
(උදයම්,ඇමෙරිකා) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පෙළක් ප්‍රකාශයට පත් කරයි. ඊයේ ඔහු විසින් මෙලෙස නව නීති...
(උදයම්,ඇමෙරිකාව) – වේගයෙන් වර්ධනය වන මාංශ පේශී පටක නිර්මාණය කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි. ඇමරිකාවේ ඔටාවා විශ්වවිද්‍යාල විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගන්න ලදී....
(UDHAYAM, NEW YORK) – வடகொரியாவுக்கும் அமெரிக்காவுக்கும் இடையிலான பேச்சுவார்த்தை ரத்துசெய்யப்பட்டுள்ளது. அடுத்த வாரம் நிவ்யோர்க் நகரில் இந்த பேச்சுவார்த்தை நடத்தப்படுவதாக இருந்தது. வடகொரியா மேற்கொண்ட பல்வேறு ஆயுதச் சோதனைகளால்,...