දේශීය

ඇමරිකාවේ නව ජනපතිට ශ්‍රී ලංකාවේ ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩ්න් මහතා අභිනව ජනපතිධූරයේ දිවුරුම්දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපැතුම් එක් කරනු ලැබීය.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගනිමින් ඉදිරියටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන පලකොට තිබේ.

 

 

usa

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top