දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව http://www.immigration.gov.lk   යන වෙබ් අඩවියට පිවිසීමෙන් එලෙස දිනයක් වෙන්කරගත හැකි වේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top