ප්‍රමුඛ පුවත 1

අපනයන පාලන පනතේ නියෝග අද විවාදයට

(UTV| කොළඹ) – අද පාර්ලිමේන්තු සභාවාරය පස්වරු 1.00 ට රැස්වේ.

ඊට පෙර දහවල් 12.00ට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් අද(20) පාර්ලිමේතුවේ දී විවාදයට ගැනේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top