දේශීය

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව රවීට සහ අර්ජුන්ට ඇප

(UTV| කොළඹ) – අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමූහ අධ්‍යක්ෂ අර්ජුණ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දී ඇත.

ඉන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top