දේශීය

අද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අදත් (10) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

එසේම අද දිනයේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top