ප්‍රමුඛ පුවත 1

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

(උදයම්,කොළඹ)  – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ දෙහිවල අතර කොටස අද රාත්‍රී 10 සිට මේ මස 27 වනදා අලූයම හතර දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ එම මාර්ගයේ නව පාලමක් ඉදිකිරීම හේතුවෙනි.

ඒ අනුව මාතර, ගාල්ල සහ අලූත්ගම සිට පැමිණෙන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී කොළඹ – කොටුවෙන් ආරම්භ වන දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top