දේශීය

අදත් දුම්රිය ධාවනයට සීමා

(UTV | කොළඹ) – අද (06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබෙන කාර්යාල දුම්රිය 48න් 22ක් පමණක් ධාවනය කෙරෙන බව‍ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තව ද ප්‍රදේශ කිහිපයක දුම්රිය ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top