අප වාර්තාකරු සඳහන් කළේ එම ඉන්ධන බවුසරය කාර්මික දෝෂයකට ලක්වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා ගොස් පෙරළී ඇති බවයි.
බවුසරය මුතුරාජවෙල ප්‍රදේශයේ සිට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබී ඇත.
කෙසේ වෙතත් බවුසරයේ රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තාවේ.