ප්‍රමුඛ පුවත 1

වල්ලාපට්ට තොගයක් සමග 5කු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – වැල්ලවත්ත ප්‍රදේශයේදී වල්ලාපට්ට තොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ඉන්දියන් ජාතිකයින් තුන්දෙනෙකු ද වන බව පොලිසිය සදහන් කළේය.

ඔවුන් මෙම වල්ලාපට්ට තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top