ප්‍රමුඛ පුවත 1

රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්

(උදයම්,කොළඹ )   –  2016 වසර තුළ රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 828 ක ආදායමක් උපයා තිබේ.

මත්ද්‍රව්‍ය, විදෙස් මුදල් සහ දුම්වැටි ආදී භාණ්ඩ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේදී සිදුකරන ලද වැටලීම් වලින් මෙම ආදායම ලබාගෙන ඇති බව රේගු බළධාරීහු පවසති.

මේ වසරේදී රේගු වැටලීම් වලින් රුපියල් මිලියන 975 ක ආදායමක් ඉපයීමට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top