සිය යහළුවන් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
ත්‍රිකුණාමලය, සෙල්වනායගම්පුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇත.
අතුරුදන්වූවන් සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මේ වන විට මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.
