(උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අදාළ පෙත්සම අභියාචනාධිකරණ හමුවේ ගොනු කර තිබුණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු නම් කර තිබේ.
