ප්‍රමුඛ පුවත 1

මෑන්පවර් සේවකයින් ඇප මත නිදහස්

(උදයම්,කොළඹ)  –  විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ  ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත මුදාහැර තිබේ.

අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුණු බවට චෝදනා කරමින් ඊයේ (24) රාත්‍රීයේ මෙම පිරිස පොලීසිය විසින් අත්අංගුවට ගන්නා ලදී.

මෙම පිරිස අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදාහැර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top