2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ගාස්තු ගෙවීමෙන් පසු ඒ වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම ද මෝටර් ට්‍රයිසිකලයේ රියැදුරාගේ වගකීමක් බවටඑම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
මීට අමතරව කුලී සේවාවන් සඳහා යොදා ගනු ලබන මෝටර් ට්‍රයිසිකල් හෙවත් ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් තවත් නියමයන් ගණනාවක් අන්තර්ගත වන පරිදි මෙම ගැසට් නියෝගය සිදුකර තිබේ.
