ප්‍රමුඛ පුවත 1

ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා  මහතා අභාවප්‍රාප්ත වෙයි.

අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු  පවසති.
මස කීපයක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top