සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118ක් පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 25, 27 සහ 36 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි වාර්තා වේ.
ඔවුන් අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.