ප්‍රමුඛ පුවත 1

ආයුර්වේද පනත සංශෝධනය වෙයිද?

(උදයම්,කොළඹ)  – ආයුර්වේද පනත සංශෝධනය කිරීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  මහතා පවසයි.

අද(26) පාර්ලිමේන්තුවේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top