Coronavirus Outbreak සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට Share Tweet Share Share Email Comments (UTV | කෝවිඩ්-19) – ඊයේ (26) රාත්රී 11.30 වන විට තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබයි. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.