Coronavirus Outbreak

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top