සේයා පුවත ශ්‍රී ලංකාවේ දුන් වැඩිම කොවිඩ්-එන්නත්කරණය වාර්තා වේ Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොවිඩ්-එන්නත් ඊයේ (13) ලබාදී තිබෙනවා. ඒ අනුව, පුද්ගලයින් 337,445 ට එන්නත ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. Related Items:gallery Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.