සේයා පුවත

ශ්‍රී ලංකාවේ දුන් වැඩිම කොවිඩ්-එන්නත්කරණය වාර්තා වේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොවිඩ්-එන්නත් ඊයේ (13) ලබාදී තිබෙනවා.

ඒ අනුව, පුද්ගලයින් 337,445 ට එන්නත ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top