Coronavirus Outbreak කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි Share Tweet Share Share Email Comments (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.