Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top