(UTV| කොළඹ) – 2019 නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය. විදේශ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සම්බන්ධ පනත් කෙටුම්පතක් අද(08) විවාදයට...
(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් තවදුරටත් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය...
(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමත්‍යවරයා ලෙස පත් කිරිම සඳහා සජීත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව තමා ප්රමුඛ...
(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 07 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමීතය. පවතින දේශපාලන...
(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව වාර්තාවේ. අප කල විමසීමකදී සභානායක පාර්ලිමේන්තු...
(UTV| කොළඹ) – අද දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ සාමාජික, සමස්ත ලංකා මහජන...
(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවු කළහාකාරී සිදුවීම් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන් 20දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය...
(UTV| කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක් සිදු වු අතර එහි ඊට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර...
(UTV| කොළඹ) – ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී...
(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයකට පැමිණෙයි. ඒ ඊයේ(18) ජනාධිපතිවරයා කැඳවා...