(UTV |චීනය) – ගත වූ පැය 24 තුළ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි...
(UTV| කොළඹ) – බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (2019.03.11) බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර...
(UTV| කොළඹ) – ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා පත් කර ඇත. මහජන බැංකුවේ...
(UTV| කොළඹ) – නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන්...
(UTV| කොළඹ) – නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ...
(UTV| කොළඹ) – රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීම අද(23) සිදු කිරීමට නියමිතය. අද පාර්ලිමේන්තුව පස්වරු 1ට ආරම්භ කිරීමෙන්...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර තිබේ. විජේසුන්දර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර...
(UTV| කොළඹ) – උතුරු හා සබරගමු යන පළාත්වල හිටපු ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ මහතාට හා නිලුකා ඒකනායක මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල...
(UTV| කොළඹ) – මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාව ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇති බව යුධ හමුදා...
(UTV| කොළඹ) – නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ...