(උදයම්,කොළඹ ) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබති. තුවාල ලැබුවන්...
(උදයම්,ජොහැන්නස්බර්ග්) – ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් කඩුළු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මුලින්ම...
(උදයම්,ඇමරිකා ) – ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. මිසිසිපි සහ ජෝර්ජියා ප්‍රාන්තවලට මෙම කුණාටු තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ලවී...
(උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි. ඒ...
(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විසිනගරම් ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. ජග්දල්පූර් සිට ඔඩීෂා ප්‍රාන්තයේ...
(උදයම්,කොළඹ ) – තේ කර්මාන්තය ඇතුළු වැවිලි හා කෘෂි ක්ෂේත්රයේ මෙන්ම සෞඛ්‍ය සහ ධීවර ඇතුළු සියලු ක්ෂේත්රවල පර්යේෂණ කටයුතු සඳහා ලබාදෙන ප්‍රතිපාදන...
(උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ඇමරිකාවේ සහ ලොව රටවල් කිහිපයක ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වේ. ඇමරිකානු...
(උදයම්,කොළඹ ) – නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන 24 වන දින නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...
(උදයම්,කොළඹ) – ඉදිරි සතිය මෙරට දේශපාලන ක්ෂේත්රයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා...
(උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව රජය පවසයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ...