(උදයම්,කොළඹ) – හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිළී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. දියේ...
(උදයම්,පෝට් එළිසබෙත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද පෝට් එළිසබෙත් හිදී...
(උදයම්,කොළඹ) – ආනයනික සහල් සඳහා දැනට පවතින බදු මේවන විට තවදුරටත් අඩු කර ඇති බව රජය පවසයි. ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට...
(උදයම්,කොළඹ) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ගෙන ඇති පියවරට ඉරාන සිනමා නිළියක් වීරෝධය පළ...
(උදයම්,කොළඹ) – අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100...
(උදයම්,කොළඹ) – විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ. ඒ අනුව විනිසුරු කේ.ටි චිත්රසිරි, පී.එස්.ජයවර්ධන, හිටපු නියෝජ්‍ය...
(උදයම්,කොළඹ ) – පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන...
(උදයම්,කොළඹ) – පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම දැනට සියයට 27 ක් 28 ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ...
(උදයම්,කොළඹ) – ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...