(උදයම්,ස්විට්සර්ලන්තය) – ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ...
(උදයම්,කොළඹ) – ජනවාරි 20වනදා සිට තරමක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් දිවයිනේ උතුරු සහ...
(උදයම්,ස්විට්සර්ලන්තය) – ලෝකය තුළ ස්ථාවරත්වයක් ඇති වීමට නම් ඇමරිකාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති සී ජින් පිං පවසයි....
දශකයකට පසුව ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට අමීර් ඛාන් සමත් වෙයි. පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘දංගල්’...
හෝමාගම දුම්රියපොල පාරේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට...
(උදයම් ,ඇමරිකා) – ඇමරිකානු ජාතික පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් හට BBCයෙන් ක්‍රීඩකයෙකුට ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන සම්මානයක් ලබාදීමට තීරණය කරයි. ඒ අනුව...
(උදයම්,කොළඹ ) – පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව පළාත් පාලන අමාත්‍ය...
(උදයම්,කොළඹ) – මා දැල් කර්මාන්තයේ නිරත ධීවරයින්ට අවශ්‍ය පහසුකම් සලසාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් වෙත උපදෙස්...
(උදයම්,කොළඹ ) – පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතාගෙන් රුපියල් මිලියන 425ක වන්දියක් ඉල්ලා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය එන්තරවාසියක් යොමු කර...
(උදයම්,ඇමෙරිකා ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිටින දැවැන්ත කිඹුලෙකු මාර්ගයක් හරහා ගමන්කරනා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ. හම්ප්බැක් යන අනුවර්ත...