විදෙස්

ෆ්ලොරිඩාවේදී යෝධ කිඹුලෙකු කැමරාවට හසුවෙයි(වීඩියෝ)

(උදයම්,ඇමෙරිකා ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිටින දැවැන්ත කිඹුලෙකු මාර්ගයක් හරහා ගමන්කරනා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

හම්ප්බැක් යන අනුවර්ත නාමයෙන් මෙම යෝධ කිඹුලා හඳුන්වනු ලබයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top