(උදයම්,පකිස්තානය) – ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමය නැවත ඇති කිරිම සඳහා මාර්තු මාසයේදී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය. ඇමරිකානු හඬ ගුවන් විදුලියේ...
(උදයම්,කොළඹ) – සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනී. ඒ අනුව සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 80ක් වේ....
(උදයම්,කොළඹ) – පසුගියදා ඩුබායිහිදීයි රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී කමිටු රැස්වීමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක් ගත බව වාර්තාවේ....
(උදයම්,මඩකලපුව) – හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයියාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට පෙබරවාරි 20 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් එස්.ගනේෂරාජා මහතා අද...
(උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නටරාජන් ඉදිරි දින කිහිපය තුළ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට නියමිතය. නමුත් සිය වත්කම්...
( උදයම්,කොළඹ ) – ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට තීරණය කර තිබේ. රජයේ...
(උදයම්,කොළඹ) – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ලෙස ප්රවෘත්ති අධ්යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර තිබේ. ඒ අනුව තොරතුරු අභියාචනා නිලධාරී...
(උදයම්,කොළඹ) – පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කරයි. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට...
(UDHAYAM, COLOMBO) – Three suspects were arrested with 147kg of Kerala Ganja in Pallama area, Anamaduwa. Police found the illegal drug buried...
(උදයම්,පුත්තලම) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 147 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ආණමඩුව – පල්ලම ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී මෙම කේරල ගංජා...