(උදයම්.කොළඹ) – මාළඹේ සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මේ මස 17 වන...
(උදයම්,චීනය) – 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කර ඇති පුවතක් චීනයෙන් වාර්තාවේ. දකුණුදිග චීනය ගුවන්ඩොං ප්‍රාන්තයේ 46 හැවිරිදි...
බ්‍රිතාන්‍ය සංචාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ඉඩ දිය නොහැකි බව එරට පාර්ලිමේන්තුවේ කථානායක ජෝන් බර්කොව් පවසයි. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා...
(උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය හෙබවූ රැජින බවට දෙවැනි එළිසබෙත් රැජින පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. වසර 65ක කාලයක් රාජ්‍යත්වය...
(උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ලබන 20 වැනිද දක්වා...
(උදයම්,මන්නාරම) – නීතිවිරෝධී ලෙස තහනම් ධීවර ආම්පන්න යොදාගෙන මසුන් ඇල්ලු ධීවරයෝ 31 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ඊයේ සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී ඔවුන් නාවික හමුදාවෙන්...
(උදයම්,ඉන්දියාව) – දකුණු ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ භූමි කම්පනයක් හටගෙන තිබේ. එය රිච්ටර් මාපක 5.8ක ප්‍රමාණයක භූමි කම්පාවක් බවද ඉන්දීය මාධ්‍ය...
(උදයම්,කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක මණ්ඩලය අද වැඩවර්ජනයක් දියත් කර තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක මෙම සංකේත වැඩවර්ජනයක්...
(උදයම්,ඉන්දියාව) – ශෂිකලා නටරාජන් තමිල්නාඩු මහඇමති ධුරයේ හෙට දිවුරුම් දීමට සුදානමින් සිටී. ජයලලිතාගේ අභාවයෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මුදල් ඇමතිවරයා වූ ඕ. පන්නීර්...
(උදයම්,කොළඹ ) – ජනතාව පීඩාවට පත්නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරය ඉදිකිරීමට පියවර ගනී. හම්බන්තොට වරාය ආශ්රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජාවක්...