(උදයම්,කොළඹ) – මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට...
(උදයම්,පිලිපීනය) – මෙවර පිලිපීනයේ මැනිලා නුවර පැවැති 2017 විශ්ව රූ රැජින තරගයෙන් ජයගැනීමට 24 හැවිරිදි ප්‍රංශ ජාතික ඊරිෂ් මිටෙනාරි සමත් වුවාය. දෙවන...
(උදයම්කොළඹ) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම කල් දමා තිබේ. ඊට හේතුවවී ඇත්තේ ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ විරෝධතා...
(උදයම්,කොළඹ) – සීඝ්රයෙන් හිස ඔසවන ඩෙංගු රෝග මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළට අමතරව නව වැඩපිළිවෙළක් ලබන සතියේ හඳුන්වා දීමට කටයුතු කරන බව...
(උදයම්,කොළඹ) – ලොතරැයි පතක මිල රුපියල් 20ක් දක්වා අඩු කිරීම අද සිට ක්‍රියාත්මක කෙරේ . ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ...
(උදයම්,තලෙයිමන්නාරම) – තලෙයිමන්නාරම දූපතේ පේසාලේ ප්‍රදේශයෙන් හමු වී ඇති බව කියන මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් සම්බධයෙන්ති සෞඛ්‍ය අංශවල අවධානය...
(උදයම්,කොළඹ) – දිවයිනේ සියලු අධිකරණවල පවතින පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමටකටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව...
හෙට දවසේ අභියෝග ජයගැනීම සඳහා ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. යුද,...
(උදයම්, කොළඹ) – තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමය යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ....
(උදයම්,කොළඹ) – විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පසුගිය කාලයේ හානි සිදුව ඇති බවට ඇතැම් පරිසරවේදින් යැයි කියා ගන්නා පිරිස් සිදුකර ඇත්තේ මාධ්‍ය සංදර්ශණයක් බව...