(UTV | යාපනය) – යාපනය ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ‘යාපනය නගරය පොලිතීන් වලින් තොර සුන්දර නගරයක් බවට පත් කිරීමේ’...
(UTV | අම්පාර) – විවිධ ඉල්ලීම් අවධාරණය කරමින් පොට්ටුවිල් සිට පොලිකැන්ඩි දක්වා වූ අවිහිංසාවාදී අරගලය අදටත් තුන්වන දිනටත් ක්‍රියාත්මක විය.
(UTV | කොළඹ) – අභිමානවත් 73 වන නිදහස් දින උළෙල අද නිදහස් චතුරස්රයේදී පැවැත්විය.
(UTV | කොළඹ) – හෙට (04) දිනයේදී අප සමරනු ලබන 73 වන නිදහස් දින උළෙල වෙනුවෙන් අද දිනයේදී සිදුකරනු ලබන පෙර සූදානම.....
(UTV| මියන්මාරය) – ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත්...
(UTV | කොළඹ) – ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබාදුන් Covishield එන්නත මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා...
(UTV | කොළඹ)-ඕමාන්හි මස්කට් සිට අද පෙරවරු 7.40 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි පළමු යානය
(UTV| කොළඹ) – කොළඹ නගරය ආශ්රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
(UTV| හොරණ) – දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd)...