සේයා පුවත

Covishield එන්නත නිල වශයෙන් ජනපතිට පිළිගන්වයි

(UTV | කොළඹ) – ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබාදුන් Covishield එන්නත මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top