(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ලෝකය මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය...
(UTV |කොළඹ) – (UPDATE) – තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමඟ අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන...
(UTV |කොළඹ) – ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය පිළිබදව පෙර සොයා බැලීමක් සඳහා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් 16 දෙනෙකු මෙරට පැමිණ තිබේ....
(UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්දය සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වෙයි. මෙහිදී පනත් කෙටුම්පතට...
(UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) පස්රීවරුවේ සිදුකිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් වන විවාදය ඊයේ...
(UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා පවසයි. ඒ අනුව අද රාත්‍රී 10 සිට ලබන...
(UTV | කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) දිනයේ ආරම්භවීමට නියමිතව තිබේ. අද සහ හෙට...
(UTV |කොළඹ) – 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 05 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි....
(UTV |කුලියාපිටිය ) – වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් කොට්ඨාසය තුළ පිහිටි කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය යන පොලිස් බල...
(UTV |කොළඹ) – සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා...