(UTV |කොළඹ ) – මෙරට සහල් මිල පාලනය සසම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේයි.
(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
(UTV |ඇමෙරිකාව) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතා තියුණුම මුහුණුවරක් ගෙන ඇති බව විචාරකයෝ පවසති. ඊට හේතුව වී ඇත්තේ මෙවර වසර 100කට පමණ...
(UTV| ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රථිඵල අනුව ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් මහතා ඉදිරියෙන් පසුවෙයි. දැනට නිල වශයෙන් නිකුත් කර ඇති...
(UTV |කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ව ඇති කාලය අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාමට එම කර්මාන්ත ශාලා සඳහා ඉක්මණින් ඇඳිරිනීති බලපත්‍ර...
(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේ දී තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 43 දෙනෙකු...
(UTV |කොළඹ) – දිස්ත්‍රික්ක 25හිම දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැදවා තිබේ. අද පස්වරු 4ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හමුවේ...
(UTV |කොළඹ ) – නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති...
(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා රෝගීන් 204 දෙනෙකු වාර්තා වෙයි. අද දිනට වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 397 කි.
(UTV | කොළඹ) – හෙට (02) පෙරවරු 5 සිට නොවැම්බර් මස 09 වනදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන...