(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා...
(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි – ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 එන්නත, නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින රටවල් ඇතුළු සියලු රටවල් සඳහා අනුමත...
(UTV | කොළඹ) – කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
(UTV | මඩකලපුව) – මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව අද (09) පෙරවරු 6 සිට ඉවත් කර තිබේ. නිවේදනයක් නිකුත්...
(UTV | කොළඹ) – මාර්තු මුල් සතියේ සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 – 60 ත් අතර...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව එන්නත්කරණයට ලක්කර ඇති සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස...
(UTV | කොළඹ) – ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ලබන සඳුදා සිට සතොස සහ සමූපකාර මගින් මිලදී...
(UTV| කොළඹ) – සෞඛ්‍ය පිළිවෙත් සදහා ප්‍රමුඛත්වය දෙමින් මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්රයේයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස...
(UTV | කොළඹ) – මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී ඇතැයි වාර්තා වෙයි. එහිදී කොළඹ...
(UTV | කොළඹ) – හිටපු කථානායකවරයා සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC) සමඟ අද (01) සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව හිටපු කථානායක කරූ ජයසූරිය...