දේශීය

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට [RElEASE]

(UTV | මඩකලපුව) –  මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව අද (09) පෙරවරු 6 සිට ඉවත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාන්කුඩි 166 ඒ ග්‍රාම නිලධාරී වසමේ, මෝතිනාරි උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස් පාර, ෆවුසි මාවත යන ප්‍රදේශවල තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතියි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top