(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල...
(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත මෙරට සිටින චීන ජාතිකයින් වෙනුවෙන් එන්නතකරණය කිරීම අදින් ආරම්භ වෙයි. කෙසේවෙතත්...
( UTV | අනුරාධපුරය ) – ජාතික අලුත් සහල් මංගල්‍යය 54 වැනි වරටත් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද(04) පෙරවරුවේ...
(UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ. ඒ...
(UTV | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත්කර ඇත.
(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී...
(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගිවිසුම්ගත වී තිබේ. ...
(UTV | කොළඹ) – රැකියා අවස්ථා 100,000 ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳව සොයා බලන ලෙසට සමස්ත ලංකා මක්කල්...
(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගත් ගුවන් යානය අද (31) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ...
(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ කොවිඩ් -19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතය. ...