(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය...
(UTV | කොළඹ) – අද (10) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදෙකලා...
(UTV | කොළඹ) –කොවිඩ් මර්දන ‘සයිනොෆාම්’ එන්නත සහ ‘ස්පුට්නික් v’ එන්නත මෙරට ජනතාවට ලබාදීම අදත් සිදුකෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වු ‘සයිනොෆාම්’...
(UTV| කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (08) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙදී ආරම්භ කරන බව...
(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව...
(UTV | කොළඹ) – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව දිස්ත්‍රික් 04...
(UTV | කොළඹ) – තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
(UTV | පුත්තලම ) – අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් පුත්තලම...
(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන...
(UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කරන ලෙස බල කිරීමේ...