නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මඟින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නොරොච්චෝල බලාගාරයේ එක්...
2022 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම එළැඹෙන ජනවාරි 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්...
ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. නව ගෑස්...
සංචාරක වීසා යටතේ රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ...
සිය මංගල උත්සවය සඳහා වැය කිරීමට වෙන්කර තිබූ මුදලින් ආර්ථික අපහසුතා ඇති ජනතාව සඳහා වියළි ආහාර මලු බෙදාදුන් යුවළක් පිළිබඳව මිනුවන්ගොඩ මාතම්මන...
මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නත්තල් දින සිබ පැතුම් පණිවිඩයක් නිකුත්...
(UTV | කොළඹ) – ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර...
මූල්‍ය සහතිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට දෙසැම්බර් මාසයේ ඉලක්කර තිබුණත් එය මේ අවස්ථාවේ සිදු නොවන බව මහ...
(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඔටෝ ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට රුපියල්...
අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල...