75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක්ව මහරගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක්...
ඊයේ (25) දිනයේ දී කුරුණෑගල ප්‍රදේශයේ දී ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කුරුණෑගල පොලිස්...
නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. රියදුරු තුවාල ලබා නුවරඑළිය...
නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා....
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පවතින මට්ටමින් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (23) සිට සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෞදි අරාබියේ විදේශ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව එහිදී...
පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර...
බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පාසලක අධ්‍යාපන චාරිකාවකට එක්...
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් සහ කොළඹ නිදහස් මාවත අවහිරවී ඇති බව පොලීසිය පවසනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත...